ඉතා පැරැණි ඉන්දියාවේ නාලන්දා, ජගන්දලා, වික්‍රමශිලා වැනි බෞද්ධ ආගමික විශ්ව විද්‍යාල ගණයට ඇතුළත් කල හැකිය. මෙහි රත්නප්‍රාසාදය දිවිය විමානයක් බදු වු බව කාශ්‍යප අභයගිරි ශිලා ලිපියේ දක්වයි. කලා නිර්මාණ අතර ප්‍රමුඛස්ථානය ගන්නා මුරගල්, සඳකඩ පහණ, කුටිටමි පොකුණ, සමාධි බුදු පිළිමය ආදිය මෙහි පිහිටා ඇත. වලගම්බා රජුගේ දෙවැනි පාලන සමයේ (කි:පු 89 සිට 77 දක්වා) ඒ රජතුමා විසින් අභයගිරි තනවන ලද්දේය. තිස්ස නමි තරුණ බහ්මනයකු හා දෙමළ හමුදාවේ ආක්‍රමණ හමුවේ රජු සිහසුන අතහැර කඳුකරයට පලා ගියේය. මෙසේ පලා යද්දී ජෛන ආශ්‍රමයක සිටි ගිරි නමි පුජකයකු දැක " මහ කලු සිංහලයා පලා යනවා" යැයි කෑ ගැසීය. වසර 14කට පසු භාතිය නමි දෙමළ රජු පරදවා නැවත රජවී එසේ කෑ ගැසු තැන අභයගිරි තනවන ලද්දේය.
Monday, November 27, 2017
Subscribe to:
Post Comments (Atom)
තන්තිරිමලය
අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශිය ලේකමි කොටිඨාසයට අයත් මේ පුදබිම උතුරින් හා නැගෙනහිර මල්වතු ඔයෙන්ද බටහිරින් විල්පත්තු වනෝද්‍යානයට යාබද වනයෙ...

-
ශ්‍රී දළදා මාලිගාව යනු බුදු රජාණන් වහන්සේගේ වම් දන්ත ධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති මාලිගාවයි. වර්තමාන දළදා මාලිගාව ශ්‍රී ල...
-
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන පඩුවස්නුවර රාජධානිය කොළඹ සිට කි:මි 122 ක් ද, කුරුණෑගල නගරයේ සිට කි:මි 30ක් පමණ දුරින...
-
කුරුණෑගල නගරයේ සිට කි: මි 20ක් පමණ දුරින් පිහිටි අරන්කැලේ ඓතිහාසික පුණ්‍ය භූමිය වෙත ලගා විය හැක්කේ කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉබ්බාගමුව...
No comments:
Post a Comment