ලෝවාමහාපාය යනු ක්‍රි:පු 1වන සියවසේ දි මහා විහාරය ඉදිකරනු ලැබූ උපෝසථාගාරයකි. මෙය අනුරාධපුරයේ පිහිටා ඇත. එහි වහලය ලෝහ උළු වලින් කල නිසා ලෝහ යනුවෙන් ද හැදින්විනි. ලෝවාමහා ප්‍රසාදය කරවන ලද්දේ දුටුගැමුණු රජතුමා විසිනි. මෙහි මහල් නවයක් වු බව වංශ කතා වල සදහන් වේ. දැනට මැදින් ඇති කුඩා ගොඩනැගිල්ල නවීන එකක් වන නමුදු විහාරයේ පෝය කර්ම සදහා බෝධිමළු පරපුරේ භික්ෂූන් වහන්සේලා තවමත් මෙම ස්ථානය පාවිච්චි කරනු ලබයි.
Wednesday, November 29, 2017
Subscribe to:
Post Comments (Atom)
තන්තිරිමලය
අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශිය ලේකමි කොටිඨාසයට අයත් මේ පුදබිම උතුරින් හා නැගෙනහිර මල්වතු ඔයෙන්ද බටහිරින් විල්පත්තු වනෝද්‍යානයට යාබද වනයෙ...

-
ශ්‍රී දළදා මාලිගාව යනු බුදු රජාණන් වහන්සේගේ වම් දන්ත ධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති මාලිගාවයි. වර්තමාන දළදා මාලිගාව ශ්‍රී ල...
-
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන පඩුවස්නුවර රාජධානිය කොළඹ සිට කි:මි 122 ක් ද, කුරුණෑගල නගරයේ සිට කි:මි 30ක් පමණ දුරින...
-
කුරුණෑගල නගරයේ සිට කි: මි 20ක් පමණ දුරින් පිහිටි අරන්කැලේ ඓතිහාසික පුණ්‍ය භූමිය වෙත ලගා විය හැක්කේ කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉබ්බාගමුව...
No comments:
Post a Comment