මිහිඳු හිමියන් වැඩම කිරීමෙන් පසු දෙවන පෑතිස් රජතුමා කරවු පළමු ස්තුපය මෙයයි. මෙහි නිදන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ දකුණු අකුදාතුවයි. මෙය නිදන් කිරීමත් සමග ධාතු වන්දනාව මෙරට ඇරඹුණි. ප්‍රථම චේතිය නිසා පඨමය චෛත්‍යය නමි වේ. සමාරම්භයේදි ස්තුපය ධාන්‍යාකාර හැඩයෙන් යුක්ත වුවද 1864 ප්‍රතිසංස්කරණ වලින් පසු ඝංටාකාර හැඩයක් ගෙන ඇත. මේ ආශ්‍රිත කැටයමි හා වෙනත් ස්ථානයන් ද එනම් ඇත් පොකුණ, බෝධිඝර, පිළිමගෙය, චේතිය, දානශාලාව හා මෙහෙනි ආරාමයක් ද දක්නට ඇත.
No comments:
Post a Comment