මීගමුව ශ්‍රී ලංකාවේ බස්නාහිර පලාතේ, බටහිර දිග වෙරළේ මීගමුව කලපුව මුබයෙහි පිහිටා ඇති ප්‍රධාන නගරයකි. මීගමුව අගනුවර වෙත කොළඹ, මහනුවර හා යාපනයෙන් පසු ඇති හතරවන විශාලම සහ බස්නාහිර පළාතේ කොළඹට පසු ඇති දෙවන විශාලම නගරයයි.
මනහර වු මීගමුව වෙරළ තීරය සාමාන්‍යයෙන් සංචාරකයින් තමන්ගේ සංචාරයේ අවසාන දින කිහිපය මීගමුව නගරයේ සංචාරය සදහා යෙද වීමට අමතක නොකරති. එය මීගමු වෙරළින් එහි ජනයාට සැලසෙන කදිම වාසියකි. කෙසේ වුවද වසරින් වසර සුන්දරත්වය සංචාරකයින් සදහා වැඩි දියුනු වෙමින් පවතිනු ඇත. මෙම වෙරළ තීරය ධීවරයින් බහුල භාවිතා කළාද එහි සුන්දරත්වය පවත්වා ගැනීමට වෙරළ අවට ඇති සංචාරක හෝටල් පාලකයන් වග බලාගෙන ඇත.
No comments:
Post a Comment