Wednesday, November 8, 2017
අමිබුළුවාව
ගමිපොළ නගරයේ සිට හෙම්මාතගම මාර්ගය දිගේ කි:මි 5ක් පමණ යද්දී අමිබුළුවාව කදු මුදුනට ප්‍රවේශ මාර්ගයට යන්න පුළුවන්. අක්කර 927ක් පමණ භූමි භාගයක විසිර පවතින කදු ගැටය අනෙකුත් කදුවැටි වලින් වෙන්ව හුදෙකලාව පවතිනවා මුහුදු මට්ටමින් අඩි 3567ක් උස කදු ගැටය මත පිහිටි චෛත්‍යය නිසාවෙන් මෙය අපුර්ව ස්ථානයක් බවට පත්වි තිබෙනවා ගම්පොළ නගරයේ සිට බලන්නෙකුට පහසුවෙන් මෙම චෛත්‍යය දැක ගන්නට පුළුවන්.
කන්ද පාමුල සිට පයින් ගමන් කරන්නත් පුළුවන්. එ වගේම චෛත්‍යය පාමුල දක්වාම වාහන වලින් යන්නත් පාර හදලා තියෙන්නවා. එත් ගොඩක් අය මෙහි අපුර්වත්වය විද ගැනීම උදෙසා මුළු දුර ප්‍රමාණයම පයින් ගමන් කරනවා. වටපිටන් එන සිසිල් සුළඟත් සමග ගහ කොළ වලින් වැසුණු මාර්ගයේ සෙවන නිසා මෙම මුළු දුරම පයින් ගමන් කරන්නන්ට වැඩි මහන්සියක් දැනෙන්නේ නැහැ.
Subscribe to:
Post Comments (Atom)
තන්තිරිමලය
අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශිය ලේකමි කොටිඨාසයට අයත් මේ පුදබිම උතුරින් හා නැගෙනහිර මල්වතු ඔයෙන්ද බටහිරින් විල්පත්තු වනෝද්‍යානයට යාබද වනයෙ...

-
ශ්‍රී දළදා මාලිගාව යනු බුදු රජාණන් වහන්සේගේ වම් දන්ත ධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති මාලිගාවයි. වර්තමාන දළදා මාලිගාව ශ්‍රී ල...
-
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන පඩුවස්නුවර රාජධානිය කොළඹ සිට කි:මි 122 ක් ද, කුරුණෑගල නගරයේ සිට කි:මි 30ක් පමණ දුරින...
-
කුරුණෑගල නගරයේ සිට කි: මි 20ක් පමණ දුරින් පිහිටි අරන්කැලේ ඓතිහාසික පුණ්‍ය භූමිය වෙත ලගා විය හැක්කේ කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉබ්බාගමුව...
Nice post👌👌
ReplyDeleteහොඳයි සුබ පැතුම් ......
DeleteGampola.... Asiriya.... AMBULUWAWA
ReplyDelete👍👍👍👍
ReplyDeleteNice
ReplyDelete