පෞඪ ඉතිහාසයකට නෑකමි කියන සිංහල දේශයේ තවත් අභිමානනීය උත්තුංග පියමන්තලාවක් වන සීගිරිය සිංහල චිත්‍ර කලාවේද වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල්පයේ ලොව අටවෙනි පුදුමයට පත්වන්නට තරම් උතුම් මහා කලා ගාරයකි. අපේ වංශ කතා වලට අනුව සීගිරි කථා පුවත ගොඩ නැගෙන්නේ සීගිරියේ නිර්මාතෘවරයා වුත් දුක්මුසු අවසානයකට භාජනය වන පළමු වන කාශ්‍යප රජු වටාය. මෙම මහා කලා ගාරය පිහිටා තිබෙන්නේ කොළඹ - ත්‍රිකුණාමලය මාර්ගයේ දඹුල්ල සිට සැතපුම් 9 ක් පමණ උතුරු දෙසට වන්නටය. සීගිරිය මාතලේ දිස්ත්‍රික්කයේ උතුරු දිග තැනිතලාවේ දකුණු සීමාවහි මලය රට කදු පාමුලට කිට්ටුව ඉනලමර්උව කෝරලයේ ශේෂ කදු පන්තියක් ලෙස පිහිටා ඇත. මෙම පර්වතය තැනිතලාවේ සිට අඩි 600ක් පමන ඉහලට නැගි සිටි. දිගින් කි:මි 3ක් ද, පළලින් කි:මි 1ක් ද පමන වන සීගිරිය මුදුනේ විශාලත්වය අක්කර 3කි.
Tuesday, November 7, 2017
Subscribe to:
Post Comments (Atom)
තන්තිරිමලය
අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශිය ලේකමි කොටිඨාසයට අයත් මේ පුදබිම උතුරින් හා නැගෙනහිර මල්වතු ඔයෙන්ද බටහිරින් විල්පත්තු වනෝද්‍යානයට යාබද වනයෙ...

-
ශ්‍රී දළදා මාලිගාව යනු බුදු රජාණන් වහන්සේගේ වම් දන්ත ධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති මාලිගාවයි. වර්තමාන දළදා මාලිගාව ශ්‍රී ල...
-
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන පඩුවස්නුවර රාජධානිය කොළඹ සිට කි:මි 122 ක් ද, කුරුණෑගල නගරයේ සිට කි:මි 30ක් පමණ දුරින...
-
කුරුණෑගල නගරයේ සිට කි: මි 20ක් පමණ දුරින් පිහිටි අරන්කැලේ ඓතිහාසික පුණ්‍ය භූමිය වෙත ලගා විය හැක්කේ කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉබ්බාගමුව...
Nice post✌️✌️
ReplyDeleteTkz dr
DeleteGood one����
ReplyDeleteTkz hasi
DeleteThis comment has been removed by the author.
DeleteElas....
ReplyDeleteTkz
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහොදයි...
ReplyDeleteදිගටම ලියන්න.....✌️✌️✌️
Tkz supun
DeleteTkz supun
DeleteKASYAPA RAJUGE SIGIRI LALANAWAN PIDURNAGALA WADINNA GIYE DUHUL ADUMIN SARASIGENADA...? NAWATHA SITHA BALAIYA UTH NOWEDA
ReplyDelete+++
ReplyDeleteLassanii
ReplyDelete